
මෑතකදී සිදුවු වැටුප් වැඩිවිම අනුව බන්ධනාගාරවල රඳවා සිටින සිරකරුවෙකුගේ
දෛනික වැටුප රුපියල් 500 දක්වා වැඩි කර තිබිය දී බන්ධනාගාර ආධුනික
නියාමකවරයකු ගේ දෛනික වැටුප රුපියල් 476ක මට්ටමින් පැවතීම ඔවුන්ට මහත්
ප‍්‍රශ්නයක් වි ඇතැයි බන්ධනාගාර නිලධාරිහු පවසති.
වැටුප් වැඩිකිරීමෙන් පසු වැඩ සහන සේවාවන් වල යොදවන සිරකරුවකුට දෛනික වැටුප වශයෙන් රුපියල් 500ක් ලැබෙන බවද එම නිළධාරිහු කියා සිටිති.
රජයේ ආයතනවල දෛනික වැඩ සහන සේවා සඳහා යොදවන මෙම