Saturday, January 18, 2014

සෝමේ ඉවතට.. ජවිපෙ ටිල්වින්ට බාරයි

සෝමවංශ අමරසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණු නායකත්වයෙන් ඉවත් කර වෙනත් නායකයෙක් පත් කර ගැනීමට එම පක්‍ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.
ඒ අනුව ලබන මස 02 වෙනිදා කොලඹදී පැවැත්වෙන ජවිපෙ සම්මේලනයේදී නව නායකයා තෝරාපත් කර ගනු ඇතැයි වාර්තා වේ.
දැනට එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් ධුරය දනර ටිල්වින් ජවිපෙ නායකත්වය
සඳහා බොහෝ විට එහිදී පත් වීමට ඉඩ ඇතැයි ජවිපෙට සමීප  ආරංචි මාර්ග කියයි.

0 comments:

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | cheap international calls